ශ්‍රී ලංකා ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩිස් මර්දන වැඩසටහන වෙත සාදරයෙන් පිළිගනිමු

ශ්‍රී ලංකාවේ එච්.අයි.වී./ඒඩ්ස් මර්දනය කිරීමේ ජාතික වගකීම, ජාතික ලිංගාශ්‍රිත රෝග ඒඩ්ස් මර්දන වැඩසටහන සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මුලිකත්වයෙන් ක්‍රියාත්මක වේ. ජාතික ක්‍රමෝපායික සැලසුම සහ ඒඩ්ස් ප්‍රතිපත්ති සැලසුම් කිරීම සහ ක්‍රියාවට නැංවීමේ කේන්ද්‍රස්ථානය වනුයේ ජාතික ලිංගාශ්‍රිත රෝග ඒඩ්ස් මර්දන වැඩසටහනයි. මෙහි පුර්ණ කාලීන පර්යන්ත සායන 31 ක් සහ ශාඛා සායන 23 ක් ඇති අතර මුලස්ථානය පිහිටා ඇත්තේ අංක 29, ද සේරම් පෙදෙස, කොළඹ, 10 යන ස්ථානයේය.

වැඩිදුර තොරතුරු

maplocations

HIV / AIDS රෝගය ආසාදිත පුද්ගලයන්

වැඩිහිටියන් (> අවුරුදු 15)

4000

(2600 - 5900)

ළමුන් (> අවුරුදු 15)

<100

2016 දී නව ආසාදන <1000 (<500-1100)

2016 දී මරණ<200

වැඩිහිටි ඒඩ්ස් ව්‍යාප්තිය (>අවු 15) < 0.1%

HIV Survey & Poll

How do you know about HIV / AIDS ?

aids banner anim title-si
aids banner anim-si
Careers

Read more

Created on බ්‍රහස්පතින්දා, පෙබරවාරි 16 2017 11:43
 Current Vacancies No Vacancies available       
Procurement Notices

Read more

Created on බ්‍රහස්පතින්දා, පෙබරවාරි 16 2017 11:43
  Procument Name Closing Date Advertisement Procurement of Computers & Hardware...