අරමුණු

  1. ප්‍රධාන ජනගහනය, අවදානමට ලක්විය හැකි ජනගහනය සහ සාමාන්‍ය ජනතාව අතර එච්.අයි.වී/ලිංගාශ්‍රිත රෝග නව ආසාදන වැලැක්වීම 
  2. HIV/ලිංගාශ්‍රිත රෝග නිර්ණයට සහ ප්‍රතිකාර, සත්කාර සහ HIV/ලිංගාශ්‍රිත රෝග වලින් පීඩාවට පත් වූවන් සඳහා විශ්වීය ප්‍රවේශය ලබා දීම
  3. සාක්ෂි මත පදනම් වූ ප්‍රතිචාරයක් සඳහා උපාය මාර්ගික තොරතුරු පද්ධති සහ දැනුම කළමනාකරණය ශක්තිමත් කිරීම
  4. විවිධ මට්ටම්වල සෞඛ්‍ය පද්ධති ශක්තිමත් කිරීම සහ ඵලදායී බහු අංශ HIV/AIDS/STI ප්‍රතිචාරයක් සහතික කිරීම
  5. HIV නිවාරණය, රෝග විනිශ්චය, ප්‍රතිකාර, සහ සැමට සත්කාර සේවා පහසු ප්‍රවේශය සහ බෙදා හැරීම සඳහා උපකාරක පරිසරයක් සැපයීම