STI/HIV සායන වේලාවන්

සතියේ දිනයසායන වේලාවන්
සඳුදා පෙ.ව. 8.00 සිට ප.ව. 4.00
අඟහරුවාදා පෙ.ව. 8.00 සිට ප.ව. 4.00
බදාදා පෙ.ව. 8.00 සිට ප.ව. 4.00
බ්‍රහස්පතින්දා පෙ.ව. 8.00 සිට ප.ව. 4.00
සිකුරාදා පෙ.ව. 8.00 සිට ප.ව. 4.00
සෙනසුරාදා පෙ.ව. 8.00 සිට ප.ව. 12.00
ඉරිදා සායන නොපැවැත්වේ
ප්‍රසිද්ධ නිවාඩු දිනයන් සායන නොපැවැත්වේ

අතිරේක සායන

  • ලිංගික සෞඛ්‍ය සායනය - සෑම සඳුදා දිනකම පෙ.ව. 8.00
  • සවස සායනය – සෑම බදාදා දිනකම ප.ව. 5.00 සිට ප.ව. 7.00

HIV (PLHIV) ආසාදිතයින් සඳහා විශේෂ සායන

  • මනෝ චිකිත්සක සායනය – සෑම අඟහරුවාදා දිනකම පෙ.ව. 8.00 සිට ප.ව.12.00
  • පෝෂණ සායනය – සෑම අඟහරුවාදා දිනකම පෙ.ව. 8.00 සිට ප.ව.12.00
  • ළය සායනය – සෑම බදාදා දිනකම පෙ.ව. 8.00 සිට ප.ව.12.00
  • PrEP සායනය – සෑම ඉරිදාවකම පෙ.ව. 8.00 සිට ප.ව.12.00