ශ්‍රී ලංකා සම්බන්ධීකරණ යාන්ත්‍රණය ස්ථානගත කිරීම සහ සිතියම්ගත කිරීම සඳහා සහය දැක්වීම සඳහා ජාතික උපදේශකයෙකු සඳහා උනන්දුවක් දැක්වීම (ඉංග්‍රීසි)
රට තුල ලිංගාශ්‍රිතව සම්ප්‍රේෂණය වන රෝග සහ එච්.අයි.වී. නිවාරණය හා පාලනය කිරීමේ ක්‍රියාකාරකම් සැලසුම් කිරීම සහ ඒවා ක්‍රියාත්මක කිරීමේ වගකීම දරන්නේ ජාතික ලිංගාශ්‍රිත රෝග ඒඩ්ස් මර්ධන වැඩසටහනයි.
නො.29, ද සේරම් පෙදෙස, කොළඹ 10, ශ්‍රී ලංකාව.