එච්.අයි.වී සහ උපදංශය මවගෙන් දරුවාට ආසාදනය වීම තුරන් කිරීම පුළුල් පරාසයක මාතෘ සහ ළමා සෞඛ්‍ය ප්‍රතිඵල වැඩිදියුණු කිරීමට උපකාරී වන අතර සහශ්‍ර සංවර්ධනයට සෘජුවම දායක වේ.
Know4sure.lk helps you assess your risk for HIV and book a safe, confidential and anonymous HIV test.
තව කියවන්න
රට තුල ලිංගාශ්‍රිතව සම්ප්‍රේෂණය වන රෝග සහ එච්.අයි.වී. නිවාරණය හා පාලනය කිරීමේ ක්‍රියාකාරකම් සැලසුම් කිරීම සහ ඒවා ක්‍රියාත්මක කිරීමේ වගකීම දරන්නේ ජාතික ලිංගාශ්‍රිත රෝග ඒඩ්ස් මර්ධන වැඩසටහනයි.
නො.29, ද සේරම් පෙදෙස, කොළඹ 10, ශ්‍රී ලංකාව.